මේක හරි ප්රශ්නයක් බොලවූ !
මම මේ ලගදි අක්කා කෙනෙක්ගේ මගුල් ගෙදරකට ගිහින් දුන්න 
ප්රසන්ට් එකට තෑන්ක්ස් කරලා මෙයා මට ලියුමක් එවුව !
ඒ තෑග්ග එයාට ඕනිම වෙලා තිබ්බ එකක්ලු , 
'අමුත්තන්ට සංග්රහ' කොරනකොට 
හැම වෙලාවකම එයා ඒක පාවිච්චි කරනවත්ලු,
"මචංලා , මගේ හිතට මේක හෙන වදයක් ! 
මොකද මම අක්කට තෑගී කරේ
බෙඩ් ෂීට්ස් !!!":O :D "
 
 
 
 
          
      
 
  
 
 
 
 
 
 
 
 
 
 
හෑ....? අමුත්තන්ට? :0
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒකනේ පුරස්නේ !
Deleteජය !!
mokaaaaaaaak???
ReplyDelete