මම මේ ලගදි අක්කා කෙනෙක්ගේ මගුල් ගෙදරකට ගිහින් දුන්න
ප්රසන්ට් එකට තෑන්ක්ස් කරලා මෙයා මට ලියුමක් එවුව !
ඒ තෑග්ග එයාට ඕනිම වෙලා තිබ්බ එකක්ලු ,
'අමුත්තන්ට සංග්රහ' කොරනකොට
හැම වෙලාවකම එයා ඒක පාවිච්චි කරනවත්ලු,
"මචංලා , මගේ හිතට මේක හෙන වදයක් !
මොකද මම අක්කට තෑගී කරේ
බෙඩ් ෂීට්ස් !!!":O :D "