Thursday, February 28, 2013
Thursday, January 31, 2013
Sunday, January 27, 2013
කෝලංකාවේ ජාතික ගීය re-mix
අංජන කෝලිය රණතුංග ලියයි.
ඔන්න අලුත් මාතෘකාවක් ඇදගෙන... ජාතික ගීය RE-MIX කරනව කියන්නෙ ෆේස් බුකියෙ ඉන්න මහ ලොකු ජාතික වීරයො ටික....... ආයෙ ඉතින් සෙල්ලම් නෑ. සිංහල ලේ තියෙන සිංහල බෞද්ධයො මෙහෙම කියන්නෙ හොඳේ... අපිනම් නෙවෙයි... මොනා උනත් "ජාතික ගීය වෙනස් කරනවට මම විරුද්ධයි" කියලා කෑ මොර දෙන සිංහල ලේ තියෙන වීර සිංහල බෞද්ධ ඇත්තො
ෂෙයාර් කරන පොස්ට් වල හාල්පරු මූනකට ජාතික කොඩිය දාලා ජාතික කොඩියට කරන අපහාසය තමයි වාවන්න බැරි අම්මපා....
බයෙත් බැහැ මටනම්... කස්ටිය ෂු ... ගාලා පෝස්ට් ලියනවා, ෂෙයාර් කරනවා ටැග් කරනවා. ජාතික ගීය රැක ගන්ට පෙරට වරෙව් ලු. (දැන් ඒක විතරයි නෙ ඉතිරි වෙලා තියෙන්නෙ රැක ගන්න.)
අප්පට උඩු. මේක ලියද්දිත් ගිඩි ගිඩි ගාලා ගැහෙනවා මාව. කොයි වෙලාවෙ දෙශප්‍රේමි දේශමාමක හුදී ජනයෙක් ඇවිත් මට කොටයි ද දන්නෙ නෑ.
අප්පට උඩු. මේක ලියද්දිත් ගිඩි ගිඩි ගාලා ගැහෙනවා මාව. කොයි වෙලාවෙ දෙශප්‍රේමි දේශමාමක හුදී ජනයෙක් ඇවිත් මට කොටයි ද දන්නෙ නෑ.
මොකද මම ඉන්නෙ මේ ජාතික ගීය වෙනස් කරන්න ඕනි කියන ස්ථාවරයෙ...
Thursday, January 24, 2013
මගයා !
Tuesday, January 22, 2013
ස්ටෝරිය
යමරජු ගේ කතාව
ඔබ දන්නවද කවුද අපේ හතුරෝ කියා...
අපේ හතුරා ඔබේ හොද වැඩ....
ඔබේ හොද වැඩට ඔබේ ජිවිතේ...
මෙලොව එලොව පරලොව
ඔබව රකින්නට බලය තියෙනවා
නමුදු අපි ට "එම" නරයන්ට වඩා
නිරයට එන නරයන් වැඩිය.
පිරිස වැඩි කර ගන්නට අපට උවමනාවක් නෑ...
හැදෙන එකාට හැදෙන්න,කියන්නම්...
ධම්මෝ හවේ රක්කති ධම්ම චාරී...
(ධර්මය රකින්නා ධර්මය විසින් රැකේ)
Subscribe to:
Posts (Atom)
